රැකියා අවස්ථා – යන්ත්‍ර ක්‍රියාකරුවන් / සහයක යන්ත්‍ර ක්‍රියාකරුවන්
ශ්‍රී ලංකාවේ මුද්‍රණ ක්ෂේත්රයේ ප්රමුඛ ආයතනයක් වන Intermart Printers (Pvt) Ltd. පහත සඳහන් තනතුරු සඳහා සේවකයන් බඳවා ගැනීමට කැමතියි.
අවශ්‍ය සුදුසුකම්:
පිළිගත් මුද්‍රණ ආයතනයක අවම වසර 01 පලපුරුද්ද.
අ.පො.ස. සා.පෙල සමත්.
වයස අවුරුදු 18 ට වැඩි.
පලපුරුද්ද නොමැති අයදුම්කරුවන් සඳහා, පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන් තනතුර සලකා බලනු ලැබේ.
වැටුප් සහ වාසි:
පලපුරුද්ද සහ කුසලතාවය අනුව ඉහල වැටුප් තල.
ආකර්ෂනීය වාර්ශික ප්‍රසාද දීමනා.
අමතන්න:
☎ 071 828 2749
☎ 077 369 6416
ලිපිනය:
Intermart Printers (Pvt) Ltd.,
112, පට්ටිවිල පාර, ගෝනවල, කැලණිය.