වයස අවුරුදු 18 සහ 30 අතර, අධ්‍යාපණ පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ ) සමත්, උනන්දුව සහ කැපවීම සහිත ඔබට හෝමාගම ප්‍රදේශයේ අප මුද්‍රණ ආයතනය සමඟ පරිඝනකගත මුද්රණයන්ත්ර ක්‍රියා කරුවකු ලෙස එක්වී ජීවිතය ජයගැ නීමට මහඟු අවස්ථාවක්!
පළපුරුද්ද අවශ්‍ය නැ ත.
වකීම් දැරියහැකි පාසල් හැරගිය අයටද අයදුම් කල හැක
ඉතා කඩිනම් බඳවා ගැනීම්!
මාසික වැටුප 30 000 ~ 35 000 අතර
පූර්ණ කාලීන ස්ථිර රැකියාව,
සැහැල්ලු හා ප්‍රසන්න සේවා පරිසරය,
EPF , ETF, දායකත්වය,
නිල ඇඳුම්,
පැමිණීමේ දීමනා,
පාරිතෝෂික දීමනා,
දුරකථන දීමනා,
සාමාන්‍ය සරල පරිඝනක දැනුම ප්‍රමාණවත් වේ .
දුරකථන අංක 076 4110007 වෙත ඇමතුමකින් දැන්ම ඉල්ලුම් කළ හැක.
(අයදුම් කිරීම් සඳහා උදය වරුව 7:30 සිට රාත්‍රී 10:30 දක්වා සතියේ දින 7 ම විවෘතයි )