සේවකයින් බඳවා ගැනේ
කොටිකාවත්ත පිහිටි අපගේ කර්මාන්තශාලාවට පුහුණු Panel Saw Machine Operator වරුන් බඳවා ගැනේ
පිරිමි
වයස අවුරුදු 18-40
නවාතැන් පහසුකම් හා ආහාර පාන ලබා දේ.
දුරකථන අංක: 077 111 2942/ 076 365 1954