Job Vacancy - Machine Controller
▪️ Location : No. 339, Munidasa Kumarathunga Mw, Liyanagemulla, Seeduwa
We are currently seeking qualified and responsible individuals for the following position:
▪️ Position : Machine Controller
▪️ Age Limit : 20 to 50 years
Candidate Requirements :
• Practical knowledge in operating machinery
• Physically and mentally fit for the role
• Ability to work well within a team environment
• Having some Technical knowledge is an advantage
Walk-in Interview Hours :
▪️ Monday to Friday, 9:00 AM to 3:00 PM
▪️ Location: No. 339, Munidasa Kumarathunga Mw, Liyanagemulla, Seeduwa
For more information, please contact :
HR Department - 0114 323102
රැකියා ඇබෑර්තු - මැෂින් නියාමකවරු
▪️ ස්ථානය : අංක 339, මුනිදාස කුමාරතුංග මාවත, ලියනගේමුල්ල, සීදූව
පහත සඳහන් තනතරු සඳහා අපි දැනට සුදුසුකම් ලත් සහ වගකිවයුතු පුද්ගලයින් සොයමින් සිටිමු :
▪️ තනතුර : යන්ත්‍ර නියාමක
▪️ වයස් සීමාව : අවුරුදු 20 සිට 50 දක්වා
අපේක්ෂක අවශ්‍යතා :
• මැෂින් අංශයේ සේවය කර ඇති සහ මැෂින් ක්‍රියාකරවීමේ දැනුමක් තිබීම
• ශාරීරික සහ මානසික සුදුසුකම් තිබීම
• හොඳින් වැඩ කිරීමේ හැකියාව
• කණ්ඩායම් පරිසරයක් තුළ
• යම් තාක්ෂණික දැනුමක් තිබීම විශේෂ සුදුසු කමකි
සම්මුඛ පරීක්ෂණ වේලාවන් :
▪️ සඳුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව. 9:00 සිට ප.ව. 3:00 දක්වා
▪️ ස්ථානය : අංක 339, මුනිදාස කුමාරතුංග මාවත, ලියනගේමුල්ල, සීදූව
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න:
HR දෙපාර්තමේන්තුව - 0114 323102