තත්වය : අලුත්ම.
වර්ගය : MAC.
මාදිලිය : MCP 200.
අඟල් 2 ප්රමාණයේ නල සම්බන්ධ වන අශ්වබල 2ක වතුර මෝටරය.
මෝටරය :අශ්වබල 2 (කිලෝ වොට් 1.5) එකලා 230V භ්රමණ වේගය : මිනිත්තුවට වට 2900.
ජලය ඇදගත හැකි උපරිම ගැඹුර : මීටර් 9 ( අඩි 29 ).
තල්ලු කල හැකි කෙලින් උස උපරිම : මීටර් 22 ( අඩි 71).
සඳහන් කර ඇති මිල වට්ටම් අඩුකර දක්වා ඇත, මුදල් මගින් කරන ගෙවීම් සඳහා පමණක් වලංගු වේ.
මෝටරය සඳහා වසර 3ක වගකීමක් MEN සමාගමෙන් හිමි වේ. ( නිශ්පාදන දෝශ සඳහා ).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : MAC.
Model : MCP 200
2 inch 2Hp centrifugal water pump.
Motor : 2 HP (1.5kW). Single phase 230V 2900RPM.
Suction : Max 9 meters (29 feet).
Head max : 22 meters (71 feet).
Mentioned price is for cash payments only.
With 03 YEARS WARRANTY for motor winding against manufacturing defects offered by MEN power tools company.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.