ලිපිනය = මාතලේ
ඉඩම් වර්ගය = කෘශිකර්මික , නේවාසික ,ව්යාපාරික
ඉඩමේ විශාලත්වය= පර්චස් 240
ප්රවර්ගය = ඉඩම් ඇති නිවාස
විස්තරය
මාතලේ අවටින් පර්චස් 240ක් විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු ඇත. ජලය හා විදුලිය ඇත. සත්ත්ව ගොවිපලකට (ෆාම්) කෘශිකර්මයට ඉතා සුදුසු ඉඩමකී.නුවර ,දඹුල්ල ප්රදාන මාර්ගයට 7km.අඹ පොල් වැනි ස්තීර බෝග වගා කල හැක.