ලිපිනය = මාතලේ
ඉඩම් වර්ගය = නේවාසික ,ව්යාපාරික
ඉඩමේ විශාලත්වය = පර්චස් 200
ප්රවර්ගය = ඉඩම් ඇති නිවාස
විස්තරය
මාතලේ අවටින් පර්චස් 200ක් විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු ඇත. ජලය හා විදුලිය ඇත. ඉඩම සුන්දර ජලාශයකට සමීප වී ඇති බැවින් නිවසක් සදාගැනීමට සංචාරක හෝටලයකට ඉතා සුදුසු ඉඩමකී.