මානව සම්පත් කළමනාකරු
==================
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම, මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදා හරින ප්රමුඛ පෙලේ ආයතනයක කෑගල්ල ප්රධාන ශාඛාවේ පරිපාලන සහ මානව සම්පත් කළමනාකරු තනතුර සඳහා දක්ෂ පළපුරුදු සුදුසුකම් ලත් අයගෙන් අයදුම් පත් කැඳවනු ලැබේ.
Tel / W app: 075 90 88 888
e mail : sanjeewaautomobilelanka@gmail.com