මාලඹේ නිස්කලංක පරිසරයක සියලු නාගරික පහසුකම් අත ලඟින් සුවිශේෂ නේවසික බිම් කොටස් අතේ ඇති මුදලට ලබාගන්න
ඔබේ සිහින නිවස ගොඩනඟා ගැනීමට අගනා නාගරික පරිසරයක සුදුසුම ස්ථානයක් අපෙන්.
මාලබේ, අතුරුගිරිය, අරංගල යන නගරයන්ට විනාඩි 10ක් තුල ලඟාවිය හැක