මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙ පිහිටි .
මාලඹේ නගරයට 4.5 km.
අඹතලේ හන්දියට මීටර් 500 යි.
ලොලේවල් බස් පාරට ආසන්නව .
කඩුවෙල හයිවේ පිවිසුමට 1.5km.
අංගොඩ හන්දියට විනාඩි පහේන් .
සිනෙක් කැම්පස් එකට හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට ,නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඉක්මනින් ලගා විමේ හැකියාව .
අලුතින් සංවර්ධන කරන ලද ඉඩම .
විස්තර සදහා අමතන්න පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..