මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙ පිහිටි .
මාලඹේ නගරයට විනාඩි 10 න්.
අඹතලේ හන්දියට මීටර් 500 යි.
කඩුවෙල හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
සිනෙක් කැම්පස් එකට , හොරයිෂන්ස්` ජාත්‍යන්තර පාසැලට , නෙවිල් ප්‍රනාන්දු රොහලට , ඉක්මනින් ලගාවීමේ හැකියාව .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
අලුතින් සංවර්ධන කරන ලද ඉඩම .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..