හෝමාගම ,හොරගල බස් පාරට මුහුනලා .
129/280 බස් පාරට 1.5 km ..
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04 km .
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට 2.6 km ..
පිහිනුම් තටාකය , එලිමහන් කායවර්ධන අංග ,, ආරක්ෂාව , ඇවිදින මංතිරු , වැවක අසිරිය , එක් පැත්තකින් වෙල් යායකට මුහුනලා .
හරිත පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති ,කාපට් පාරවල් .
මුලින් 25% ගෙවා ඉතිරිය පොලි නොමැතිව මාස 24 න් ගෙවන්න ගන්න ..
විස්තර සදහා අමතන්න ..