මාලඹේ නගරයට 1.3 km.
අරංගල හන්දියට මීටර් 100 යි.
336 බස් පාරට මුහුනලා .
අතුරුගිරිය හයිවේ පිවිසුමට විනාඩි පහේන් .
ස්ලිට් කැම්පස් එකට විනාඩි 10න්.
අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි .