මාලඹේ නගරයත් තලාහේන හන්දියත් අතර .
177/ 190 බස් පාරට මීටර් 150 යි.
මුවන්හෙල වත්ත පාරෙන් .
මාලඹේ නගරයට මීටර් 500 යි.
තලාහේන හන්දියට මීටර් 400 යි.
ආර්පිකෝ සුපර්මාර්කට් ඉදිරිපිට .
අලුතින් සංවර්ධන කරමින් පවතින ඉඩම .
නේවාසික හෝ ආයොජනයට කදිම .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..