මාළබේ, කහන්තොට පාරේ පිහිටි දෙමහල් නිවසක් විකිණීමට ඇත. (ID : MALB013S)
🏛 නිදන කාමර ගණන : නිදන කාමර 3 යි.
🏛 නාන කාමර ගණන : නාන කාමර 2 යි,
🏛 සම්පූර්ණ මිල : රුපියල් ලක්ෂ 320 යි. (සාකච්ඡා කළ හැකිය)
🏛 ඉඩම ප්‍රමාණය : පර්චස් 10 යි.
🏛 නිවසේ ප්‍රමාණය: වර්ග අඩි 1950 ක් පමණ ඇත.
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරය.
🏛 වායු සමීකරණය සහිත ප්‍රධාන නිදන කාමරය.
🏛 අඩි 20 ක මාර්ග ප්‍රවේශය ඇත.
🏛 විදුලිය සහ ජල සැපයුම ඇත.
🏛 නිදහස් සාමකාමී මෙන්ම උසස් නේවාසික ප්‍රජාවක් වෙසෙන ප්රදේශයකි.
🏛 සේවක කාමරය සහ වැසිකිළිය වෙනම පිහිටා ඇත.
🏛 ගංවතුර ඇති ප්‍රදේශයක කිසිසේත්ම නොවේ.
🏛 රෝලර් ගේට්ටුව සහ කඩුලු ගේට්ටු ප්‍රවේශයක් ඇත.
🏛 වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත.
🏛 ඉඩකඩ සහිත නඩත්තු කල හැකි උද්‍යාන ප්‍රදේශය
🏛 ලී දොරවල් සහ ජනෙල් යොදා නිවස නිර්මාණය කර ඇත.
🏛 විශාල ප්‍රමාණයේ ගීසර් සහිත උණු වතුර පද්ධතියක් ඇත.
🏛 පැන්ට්‍රිය සහිත සම්පූර්ණ මුළුතැන්ගෙය.
🏛 පිටතින් වෙන්ව පිහිටි මුළුතැන්ගෙයක් ඇත.
🏛 ලේඛන: පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක් ඇත, COC ඇත.
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 ප්‍රධාන මාර්ගයට මිනිත්තු 5 යි.
📍 මාලබේ නගරයට කිලෝමීටර 2.5 යි.
📍 අතුරුගිරියට කිලෝමීටර 6.8 යි.
📍 කඩුවෙල නගරයට කිලෝමීටර 7.6 යි.
📍 බත්තරමුල්ල හන්දියට කිලෝමීටර 7.9 යි.