මාලබේ, අරංගල පිහිටි අලුතින් ඉදිකල නිවසක් විකිණීමට ඇත. (ID : MALB012S)
🏛 නිදන කාමර: නිදන කාමර 3 යි.
🏛 නාන කාමර: නාන කාමර 2 යි.
🏛 සම්පූර්ණ මිල : රුපියල් ලක්ෂ 275 යි. (සාකච්ඡා කළ හැකිය)
🏛 ඉඩමේ ප්රමාණය : පර්චස් 6 යි.
🏛 නිවසේ ප්රමාණය: වර්ග අඩි 1250 ක් පමණ ඇත.
🏛 ඉඩකඩ සහිත විසිත්ත කාමරය සහ කෑම කාමරය
🏛 අඩි 20 ක මාර්ග ප්රවේශය,
🏛 විදුලිය සහ ජල සැපයුම ඇත.
🏛 ඉතා නිදහස් සාමකාමී වටපිටාවක් මෙන්ම, උසස් අසල්වාසී වටපිටාවක් සහිත ප්රදේශයකි.
🏛 කිසිසේත්ම ගංවතුර තර්ජනයට ලක් වන ප්රදේශයක් නොවේ.
🏛 රෝලර් ගේට්ටුව ඇත. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
🏛 ලී දොරවල් සහ ජනෙල් යොදා නිවස නිමවා ඇත.
🏛 පැන්ට්රිය සහිත සම්පූර්ණ මුළුතැන්ගෙය.
🏛 ලියකියවිලි: පැහැදිලි ලියකියවිලි ඇත. අනුමත නිවාස සැලැස්මක් ඇත, COC ඇත.
🏛 ළඟම ස්ථාන වලට දුර:
📍 අරංගල හන්දියට මීටර් 550 යි.
📍 මාලබේ නගරයට කිලෝමීටර 2.4 යි.
📍 අතුරුගිරිය නගරයට කිලෝමීටර 4.2 යි.
📍 බත්තරමුල්ල හන්දියට කිලෝමීටර 6.7 යි.
📍 රාජගිරියට මිනිත්තු 20 යි.