මාලබේ, රත්නරාම පාරේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : MA35S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 6 යි.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 14.20 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 ක මාර්ගයකට මුහුණලා පිහිටා ඇත.
⛳ ආසන්න ස්ථානවලට දුර-
📍 අතුරුගිරිය - කෝට්ටේ 190 බස් මාර්ගයට මිනිත්තු 2 යි.
📍 අතුරුගිරියට 3.9km යි.
📍 මාලබේට 3.3km යි.
📍 බත්තරමුල්ල හන්දියට 7.5km යි.
📍 කොට්ටාවට 7.3km යි.