*මාලබේ, චන්ද්රිකා කුමාරතුංග මාවතෙන් ඉඩමක් විකිණීමට ඇත (ID: CK09S)*
⛳ඉඩමේ ප්රමාණය - පර්චස් 37.5
⛳පර්චසයකට ලක්ෂ 20 බැගින් බලාපොරොත්තු වේ. (මිල සාකච්ඡා කළ හැක)
⛳ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ.
⛳ප්රවේශ මාර්ග ප්රමාණය - අඩි 30
⛳ඉතා පිරිසිදු ඔප්පු
⛳ආසන්න ස්ථානවලට දුර :
📍මාලබේ වෙත විනාඩි 5ක් ඇතුලත ලඟා විය හැක.
📍කඩුවෙලට විනාඩි 12ක් ඇතුලත ලඟා විය හැක.
📍අතුරුගිරියට විනාඩි 16ක් ඇතුලත ලඟා විය හැක.