මාලබේ, චන්ද්රිකා කුමාරතුංග මාවතේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID: AGMP026S)
⛳ ඉඩමේ ප්රමාණය – පර්චස් 6 යි.
⛳ පර්චසයක මිල (මිල ගණන් සාකච්ඡා කළ හැක) – ලක්ෂ 14 යි.
⛳ අවට පරිසරය – ඉතා හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ අයිතිය ඇත.
⛳ අඩි 20 කාපට් මාර්ගය
⛳ 2025 වසරේදී “දිට්වා” (Ditwah) සුළි කුණාටුව පැවති සමයේදී මෙම ඉඩම ගංවතුරට හසුවිය.
⛳ ආසන්න ස්ථානවලට දුර -
📍 මාලබේට කිලෝමීටර් 2.9 යි.
📍 බත්තරමුල්ල හන්දියට කිලෝමීටර් 5.1 යි.
📍 රාජගිරියට කිලෝමීටර් 8.8 යි.