ඉන්දුනිශියාවේ නිෂ්පාදිත සුඛෝපභෝගී දැව ගෘහභාණ්ඩ රැසක් විකිණීමට.අනර්ග කැටයම් සහිත පුටු 8ක කෑම මේසය, වීදුරු කැබිනෙට්, සෝෆා (5+2+1+1), ප්රධාන ටීපෝ 1, දෙපස ටීපෝ 2, වෙල්කම් ටේබල් 01, නිදන කාමර කට්ටල 2ක් (පියන් 6 ඇදුම් අල්මාරි 1, කැටයම් සහිත ඇද, අද දෙපස කබඩ් 2, කන්නාඩි මේසය එක කට්ටලයකට අයත් වේ)
හිමිකරු විදේශගතවන බැවින් වහාම විකිණේ. ප්රදර්ශනාගාර තත්වයේ ඇත. පරික්ෂා කිරීමෙන් අනතුරුව මිලගණන් සාකච්චා කල හැක. කඩවත කිරිල්ලවල WhatsApp පමණක් අමතන්න.
Luxury wooden furniture for Sale
Made in Indonesia Exotic carved Dining table with 8 Chairs, Glass Cabinets, Sofa(5+2+1+1) with main table and side Tipo’s, Welcome Table, 02 Bedroom sets(Includes 6 door wardrobe, Bed, Side cabinets, Dressing Table) sold immediately as the owner is moving abroad. Well maintained Showroom Condition. At Kadawatha Aldeniya, Call WhatsApp only.