ආලෝකය විතරක් නෙමෙයි, විලාසිතාවක්! New Arrival - Table Lamp ගෙවල් වලට, හෝටල් වලට, Gift එකට Perfect!
නිවස ලස්සන කරනවා විතරක් නෙමෙයි, බලන හැමෝගෙම ඇස් වශී කරනවා!
Housewarming / Wedding Gift එකට හොඳම තේරීම
තෑග්ගක් දෙනව නම් මතක හිටින තෑග්ගක් දෙන්න
සාමාන්‍ය තෑගි වලට වඩා වෙනස්, වටිනා, හැමදාම මතක තියෙන තෑග්ගක්...
මේ Royal Crystal Lamp එක
අම්මට, අක්කට, යාළුවට, Wedding එකට
රෑට පොඩි එළියක් දාගෙන කෝපි එකක් බොන ඒ feeling එක දන්නවද?
ඒ පොඩි එළියෙන් මුළු ගෙදරම ලස්සන වෙනවා.
මේ Lamp එකෙන් එන්නේ එළිය විතරක් නෙමෙයි, හැඟීමක්.
ඔයාගෙ Bedroom එකට, Living Room එකට තවත් මොනවද ඕන?