නිදහසේ ඉන්න" කියන Comfort ස්ටයිල්
මහන්සි දවසකට පස්සේ ඔයාගේම ලෝකයක් 🛋️
✔️ Extra Thick Cushion - වාඩි වුණාම ගිලෙනවා වගේ Comfort එකක්
✔️ 360° Swivel Base - TV එක පැත්තට, ජනේලෙ පැත්තට, ඕන පැත්තකට හැරෙන්න
✔️ Ergonomic Design - කොන්දට, බෙල්ලට පූර්ණ සහනය
✔️ Premium PU Leather - ලස්සන වගේම පිරිසිදු කරන්න ලේසියි
✔️ Modern & Stylish - සාලෙට, Room එකට, Office එකට Royal Look එකක්
පොතක් කියවන්න, Netflix බලන්න, හවසට කෝපි එකක් බොන්න... හැමදේටම පර්ෆෙක්ට්.