සුඛෝපභෝගී Granite Dining Table Set – 6 Chairs සමඟින්...
ඔබේ නිවසේ Dining Area එකට Premium & Elegant Look එකක් එක්කරන විශේෂ Dining Set එකක්!
උසස් තත්ත්වයේ Granite Top
සුවපහසු Dining Chairs 06ක්
නවීන හා ආකර්ෂණීය Design එක
ශක්තිමත් සහ දිගුකාලීන භාවිතයට සුදුසුයි
පිරිසිදු කිරීමට පහසු Granite මතුපිට
පවුලේ සාමාජිකයන් සමඟ සුන්දර ආහාර වේලක් භුක්ති විඳීමටත්, අමුත්තන් පිළිගැනීමටත් අතිශය සුදුසුයි.
එක් Dining Set එකකින් ඔබේ නිවසේ පෙනුමට Luxury Touch එකක්!
Table + Chairs 06ක් – Complete Set එකක්
📞 අදම විමසන්න – ඔබේ නිවසට ගැලපෙන සුපිරි Dining Set එක අදම වෙන්කරවා ගන්න!
0770665301