Luxury Kaluwara Kawichchi (Kavichchi) Sofa Set
Premium Quality Original Kaluwara Wood Sofa Set (කළුවර කවිච්චිය) for Sale
A rare, fully solid Kaluwara wood sofa set crafted from 100% genuine Kaluwara wood from top to bottom — including the full frame, arms, legs, carvings, and even the matching center coffee table. No mixed wood, no substitutes — complete original Kaluwara wood throughout.
Known for its exceptional strength, durability, and rich premium finish, Kaluwara wood is one of the most valuable and long-lasting hardwoods, making this not just furniture, but a true long-term investment.
Includes:
• 3-seater main sofa
• 2 single armchairs
• Matching Kaluwara wood center coffee table
Features:
• 100% original solid Kaluwara wood construction
• No use of any other wood — full Kaluwara throughout
• Intricate handcrafted carving details
• Premium red upholstery with excellent comfort
• Heavy, strong, and highly durable build
• Luxurious statement piece for an elegant living space
• Carefully maintained and in excellent condition
This is not an ordinary sofa set — it is a premium handcrafted furniture piece that adds prestige, beauty, and lasting value to your home.
Price: Rs. 5,700,000 (5.7 mil)
Reason for Selling: Home upgrade
Serious buyers only. Genuine inquiries appreciated.
--
100% සම්පූර්ණ මුල් කළුවර ලීයෙන් (Kaluwara Wood) නිම කළ අතිශය වටිනා සහ දුර්ලභ සෝෆා සෙට් එකක් විකිණීමට ඇත. සෝෆා වල frame, arms, legs, carvings පමණක් නොව matching center coffee table එකද සම්පූර්ණයෙන්ම කළුවර ලීයෙන්ම නිම කර ඇත. වෙනත් කිසිදු ලී වර්ගයක් භාවිතා කර නොමැත.
කළුවර ලී යනු ඉතා ශක්තිමත්, කල් පවතින, වටිනා සහ ප්‍රිමියම් finish එකක් ලබා දෙන ලී වර්ගයක් වන අතර, මෙය සාමාන්‍ය furniture set එකක් නොව දිගුකාලීන වටිනා ආයෝජනයකි.
ඇතුළත් වන්නේ:
• 3-seater ප්‍රධාන සෝෆාව
• Single armchairs 2ක්
• Matching කළුවර ලී center coffee table එක
විශේෂතා:
• 100% Original Solid Kaluwara Wood construction
• වෙනත් කිසිදු ලී වර්ගයක් භාවිතා කර නොමැත
• අති සුන්දර අත්කම් carving design
• Premium red upholstery සමඟ ඉතා පහසු seating comfort
• Heavy, strong, highly durable build quality
• Luxury living room එකකට ගැලපෙන premium statement piece එකක්
• ඉතා හොඳ තත්ත්වයෙන්, හොඳින් පවත්වාගෙන ඇත
මෙය සාමාන්‍ය සෝෆා සෙට් එකක් නොව, ඔබගේ නිවසට අගය, ගෞරවය සහ අලංකාරය එක් කරන premium handcrafted furniture piece එකකි.
මිල: රු. 57,00,000 (5.7 mil)
විකිණීමට හේතුව: නිවස upgrade කිරීම
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



