Luxury Tiffany Chairs
ඕනෑම මංගල උත්සවයක් හෝ ප්රියසම්භාෂණයක් වඩාත් උසස් මට්ටමකට ඔසවා තැබීමට අපගේ සුඛෝපභෝගී Tiffany Chairs දැන් ලබාගත හැක.
සුවිශේෂී නිමාව: ආකර්ෂණීය රන්වන් පැහැය (Gold Finish) සහ සුවපහසු සුදු අසුන.
උසස් තත්ත්වය: කල්පැවැත්ම සහ ශක්තිමත් බව උපරිමයෙන්.
හෝටල් සඳහා විශේෂ: ඔබේ Banquet ශාලාවට ජාත්‍යන්තර මට්ටමේ පෙනුමක් ලබාදීමට කදිමයි.