Luxury Hotel Carpet – හෝටල් හිමියන් සඳහාම පමණයි! 🏨✨
ඔබේ හෝටලයේ ගෞරවනීය පෙනුම සහ පාරිභෝගික ආකර්ෂණය වැඩිකර ගැනීමට උසස්ම තත්ත්වයේ කාපට් සොයනවාද?
වැඩි පිරිසක් ගැවසෙන හෝටල් පරිශ්රයන් සඳහාම විශේෂයෙන් නිපදවූ, කල්පැවැත්මෙන් ඉහළ අපගේ Luxury Carpet Rolls දැන් ඔබට ලබාගත හැක.
• Lobby සහ Corridor සඳහා වඩාත් සුදුසුයි.
• පහසුවෙන් පිරිසිදු කළ හැකි (Easy to Clean) නිමාව.
• දිගුකාලීන පාවිච්චිය සහ රාජකීය පෙනුම.