🍚🔥 Luxury Commercial Rice Steamer 🔥🍚
හෝටල්, රෙස්ටුරන්ට්, කැටරින් සේවා සහ විශාල පරිමාණ ආහාර නිෂ්පාදනය සඳහාම නිර්මාණය කළ උසස් තත්ත්වයේ Rice Steamer එකක්!
✅ එකවර විශාල ප්රමාණයක් වාෂ්පයෙන් පිසීම
✅ විදුලිය ඉතිරි කරන කාර්යක්ෂම ක්රමය
✅ ශක්තිමත් Stainless Steel Body
✅ බත්, එළවළු, ඉදි අප්ප, වටලප්පන්, මස් වර්ග වැනි දේ පහසුවෙන් Steam කළ හැක
✅ භාවිතයට පහසු සහ දිගුකාලීන නිමාව
💯 “BEST IS BEST”
📞 අදම අමතන්න වැඩි විස්තර සඳහා!
077 721 0129 ☎️