සුඛෝපභෝගී ඩයිනින් ටේබල් සෙට් එක (Luxury 6-Seater Dining Set)
ඔබේ නිවසේ කෑම කාමරයට නවීන සහ ප්රභූ පෙනුමක් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති මෙම ඩයිනින් සෙට් එක, කලාත්මක නිමාවකින් සහ උසස් ප්රමිතියෙන් යුක්තයි.
ප්රධාන විශේෂාංග:
• නිමාව (Design): දිදුලන Gold Chrome Finish සහිත කකුල් සහ රාමුව මගින් ඉතා ආකර්ෂණීය "Modern-Regal" පෙනුමක් ලබා දෙයි.
මෙය නවීන නිවාස (Modern Homes), සුඛෝපභෝගී මහල් නිවාස (Apartments) හෝ හෝටල් පරිශ්රයන් සඳහා ඉතාමත් මනරම් ලෙස ගැලපේ.