හොරණ නගරයේ භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක ලොරි රථ සහායක (Lorry Helper) තනතුර සදහා වයස අවු 18 වැඩි පිරිමි පුද්ගලයින් ඉක්මනින් බදවා ගැනේ.
තනතුර : ලොරි රථ සහයක
========================
මාසික වැටුප - 45,000 - 60,000
ඔබට තිබිය යුතු සුදුසුකම් -:
1. වයස අවුරුදු 18 සම්පුර්ණ වී තිබීම.
2. කණ්ඩායමක් ලෙස ක්රියා කිරීමේ හැකියාව.
සම්මුඛ පරීක්ෂණය හොරණ පිහිටි කාර්යාලයේ පැවැත්වේ .
No-460
Rathnapura Road,
Munagama,
Horana.