හොරණ නගරයේ භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක ගබඩා සහායක (Store Helper) තනතුර සදහා වයස අවු 18 වැඩි පිරිමි පුද්ගලයින් ඉක්මනින් බදවා ගැනේ.
නවාතැන් පහසුකම් සමග මාසික වැටුප රු 80,000.
වැඩි විස්තර සදහා අදම අමතන්න : 076 650 7580 / 034 221 7255
ඔබට තිබිය යුතු සුදුසුකම් -:
1. වයස අවුරුදු 18 සම්පුර්ණ වී තිබීම.
2. කණ්ඩායමක් ලෙස ක්රියා කිරීමේ හැකියාව.
3. අපොස සාපෙළ පෙනී සිටිම හෝ සමත් වී තිබීම ප්රමාණවත්.