🚛 *S.D. TRANSPORT SERVICES* 🚛
_විශ්වාසදායකයි | කඩිනම්යි | සාධාරණයි_
*සමස්ථ ශ්‍රී ලංකාව පුරා භාණ්ඩ ප්‍රවාහන සේවය*
*🛻 ලබාගත හැකි ලොරි ප්‍රමාණ:*
7 අඩි, 10 අඩි, 10.5 අඩි, 14.5 අඩි, 16.5 අඩි, 20 අඩි, 21 අඩි
ඔබේ භාණ්ඩ ප්‍රමාණයට ගැලපෙන ලොරියක් අප සතුව තියෙනවා. අඩු භාණ්ඩ ප්‍රමාණයකටත් සේවය ලබා දෙනවා.
*📦 අපගේ සේවාවන්:*
- ගෘහ භාණ්ඩ ප්‍රවාහනය – ගෙයින් ගෙට ආරක්ෂිතව
- කාර්යාල මාරු කිරීම් & ව්‍යාපාරික භාණ්ඩ ප්‍රවාහනය
- වෙළඳ භාණ්ඩ බෙදා හැරීම – සිල්ලර, තොග දෙකටම
- ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනය – වැලි, ගල්, සිමෙන්ති, උළු
- වාහන පටවා ගැනීමේ සහ බෑමේ සේවය
- ගබඩා මාරු කිරීම් & ගබඩා කිරීමේ පහසුකම්
*🌟 අපව තෝරා ගන්නේ ඇයි?*
✅ වසර ගණනාවක පළපුරුද්දක් ඇති රියදුරන් සහ කාර්ය මණ්ඩලය
✅ නියමිත වේලාවට භාණ්ඩ බෙදා හැරීමේ සහතිකය
✅ භාණ්ඩ වලට හානියක් නොවන ලෙස ආරක්ෂිතව පටවා බෑම
✅ GPS Track කරමින් ඔබේ භාණ්ඩයේ ගමන් මග බලාගන්න පුළුවන්
✅ හදිසි & රාත්‍රී කාලයේ ප්‍රවාහනයටත් පහසුකම්
✅ මැදිහත්වීම් නැතිව කෙලින්ම ගනුදෙනු – සාධාරණ ගාස්තු
*📞 අපව අමතන්න:*
පැය 24 පුරාම ඇමතුම් වලට පිළිතුරු දෙනවා. WhatsApp මගිනුත් කතා කරන්න පුළුවන්.
_“ඔබේ භාණ්ඩ අපේ වගකීමයි”_
--