👉SD Trasport ආයතනය පුළුල් කරමින් අප නවතම සේවාවන් රාශියක් ආරම්බ කර ඇත. මිනිසුන්ට හැසිරවීමට අපහසු අදික බර සහිත යන්තෝපකරණ හෝ එවන්
භාන්ඩ පොක්ලිෆ්ට් යන්ත්‍ර හෝ බුම් ට්‍රක් රථ ආදරයෙන් ඔසවා ඔබට අවශ්‍ය ඔබගේ කර්මාන්තශාලාව ට හෝ අවශ්‍ය ඕනෑම ස්ථානකට අරක්ෂිත ලෙස ප්‍රවාහනය කර නැවත එම භාන්ඩ බැම සිදුකර දිය හැක
👉විෂ්වාසදායිව සහ අරක්ෂිතව ලංකාවේ ඕනෑම ස්ථානයකට භාන්ඩ ප්‍රවාහනය කරදීම
👉අවශ්‍ය නම් සේවකයි (ලේබර්වරුන්) ද සැපයිය හැක
🟢 අඩි 08 සිට අඩි 20 ක් දිග දක්වා ලොරි රථ ද
🟢 ටොන් 3 ක් එසවිය හැකි බුම් රථ ද ඇත
🟢ටොන් 2.5 බරක් එසවිය හැකි පෝක් යන්ත්‍ර ඇත
🟢ටොන් 7 සිට ටොන් 20 ක් දක්වා පැටවිය හැකි ලොරි රථ ඇත
⏰පැය 24 පුරාම සේවය සැපයීම.
👌ඉතා සදාරන මිල ගනන් යටතේ
📞අමතන්න :(සදරු )