බත්තරමුල්ල, මාලඹේ ප්‍රදේශයේ පිහිටි ඉදිකිරීම් උපකරණ හා උත්සව භාණ්ඩ සපයන ආයතනයක් සදහා ලොරි රථ රියදුරන් අවශ්‍යයි.
- වයස අවු.50 ට අඩු විය යුතුය.
- නවාතැන් පහසුකම් සැපයේ.
- වැටුප 50,000/- සිට.
- සේවයේ ගුණාත්මකභාවය මත වැටුප් ඉහල නැංවීම් සිදුකෙරේ.
- භාණ්ඩ පැටවීම සහ බෑම ද සහිතයි.
- රථවාහන පිළිබද කාර්මික දැනුමද සහිත වීම අමතර සුදුසුකමකි.
ඔබ මෙම රැකියාව සදහා සුදුස්සෙකු වේ නම් මෙහි ඇති දුරකථන අංකයට අමතා අයදුම් කරන්න... (Call employer ඔබන්න)