කළුතර බණ්ඩාරගම පිහිටි කාඩ්බෝඩ් නිෂ්පාදන ක්ෂේත්රයේ නියමු ආයතනයක් වන ඉකොනොපැක් ඉන්ඩස්ටී්රස් (පුද්ගලික) සමාගම සඳහා ලොරිරථ රියදුරන් බඳවාගැනේ.
බණ්ඩාරගම අවටින් විශේෂයි. දුරපලාත් අයට නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
🔹 වයස අවුරුදු 30 - 45 අතර.
🔹 වසර 2ක සේවා පළපුරුද්ද. (ඩිලිවරි ලොරිරථ විශේෂයි.)
🔹 කර්මාන්තශාලාවක හෝ ප්‍රසිද්ධ සමාගමක සේවය කර ඇති අය සඳහා ප්‍රමුඛත්වය හිමිවේ.
🔹 ලිවීමේ සහ කියවීමේ හැකියාව අත්‍යාවශ්‍යයි.
හිමිවන වැටුප් හා ප්රතිලාභ
🔹 ඔබට තරඟකාරී වැටුප් හා දීමනා හිමිවන අතර නිල ඇඳුම් හා ආහාර නොමිලේ හිමිවේ.
🔹 වාර්ෂික ප්‍රසාද දීමනා සහ හදිසි අනතුරුරක්ෂණාවරනයක් හිමිවේ.
සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගි විය හැකි අය පමණක් අයදුම් කරන්න.
ඉකොනොපැක් ඉන්ඩස්ටී්රස් (පුද්ගලික) සමාගම
නො. 101, නව ගාලුපාර, ගල්තුඩේ, බණ්ඩාරගම.
E-mail - recruitment@econopackltd.com