මීගමුව ප්‍රදේශයේ ප්රමුඛ පෙලේ සිමෙන්ති (සංස්ථා, මහවැලි මෙරීන් සහ මහමෙර ) බෙදාහැරීමේ ආයතනයක් සඳහා පළපුරුදු බර වාහන රියදුරන් අවශ්‍යයි.
වැටුප් සහ ප්රතිලාභ
මුලික වැටුප රු.160,000 + අමතර දීමනා
නවාතැන් පහසුකම්
බෝනස් දීමනා
සුදුසුකම්
වලංගු බර වාහන රියදුරු බලපත්‍රය
වයස අවුරුදු 25-50 අතර
අවුරුදු 3 ක සේවා පළපුරුද්ද (6 වීල් හෝ 10 වීල් ලොරි රථ ධාවන පළපුරුද්ද )
සිමෙන්ති ක්ෂේත්රයේ පළපුරුද්ද (අමතර සුදුසුකම්)
වැඩි විස්තර සඳහා අමතන්න - 0766282511 / 0771200539