රත්මලාන ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක ලොරි රථ රියදුරු සහ ගබඩා සහයක තනතුර සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම් :
• වයස අ.වු.40 ට වඩා අඩු පිරිමි අයෙකු වීම
• වලංගු රියදුරු බලපත්‍රයක්
• අවුරුද්දකට නොඅඩු පළපුරුද්ද
• කැපවීම සහ උනන්දුව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
වැටුප 65,000 - 80,000 හා දීමනා
......ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න......
0719327732