සුදුසුකම් :
* වයස අවුරුදු 25 – 50 අතර.
* බර වාහන පැදවීමේ අවම වශයෙන් අවුරුදු 3 ක පළපුරුද්ද. (Mitsubishi Canter 18.5 / 14.5 / 10.5)
* වලංගු රියදුරු බලපත්රය හිමි පුද්ගලයෙක් විය යුතුය.
රැකියාවේ ස්වභාවය :
* දිනපතා වාහනය පිරිසිදුව තබා ගැනීම, නිසි කාලය තුලදී නඩත්තු කටයුතු කිරීමට කාර්යාලය දැනුවත් කිරීම.
* සඳුදා සිට සෙනසුරාදා දක්වා (පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා)
* 4 දෙනෙකු හා යන්ත්ර සුත්ර සමග වැඩබිම් සඳහා ගොස් රැඳී සිටිමින් නැවත කාර්යාලය වෙත ආරක්ෂිතව පැමිණීම
* කොළඹින් පිටත වැඩ බිම් සඳහා යාමේදී අතිකාල දීමනා සමග නවාතැන් පහසුකම් ලබා දෙනු ලැබේ.
* ඉරිදා / අනෙකුත් නිවාඩු දිනයන් වැඩ කිරීමේදී ඇතිකාල දිම්මනා සමග සේවක අර්ථසදක ඇතුලත් වේ.
දුරකථන අංකය : 071 5354 057