About the role
තනතුර පිළිබඳව
තත්ව සුපරීක්ෂක සහායක
---------------------------------
බදවාගනු ලබන්නේ පිරිමි සේවකයන් පමණි
ඉහළ වැටුපක් සමගින් කාර්යක්ෂම සේවය සැපයිය හැකි තරුණයන් සදහා අවස්ථාවක්
වත්තල/ඔරුගොඩවත්ත/පෑලියගොඩ/කටුනායක ප්‍රදේශවලට අයත් වෙයාර් හවුස් ආයතනයක් සදහා තත්ව සුපරීක්ෂකවරුන් අවශ්‍ය කර තිබේ
Where House Assistance Lojestic members
බදවා ගැනීම් වයස 18-37 අතර පිරිමි
සුදුසුකම්
* අ.පො.ස සා.පෙළ සමත් විය යුතුය
* උ.පෙළ සමත්වීම් අනිවාර්ය නැත
* පරිඝනක ආශ්රිත දැනුම අමතර සුදුසුකමකි
* 8-5 සේවා කාලයෙන් පසුව අතිකාල සේවයේ යෙදී වැටුප් වැඩිකර ගත හැක
වරප්‍රසාද
* සේවා පළපුරැද්දක් අවශ්‍ය නැත
*75000 වැඩි වැටුපක් ඉපැයිය හැක
* ආහාර නවාතැන් පහසුකම් සපයනු ලැබේ
* ඉහත ප්‍රදේශවලින් කැමති ප්‍රදේශයකින් රැකියාව
අමතන්න 0768606659