කුඩා නිවසක් විකිණීමට - පර්චස් එකයි
මාලඹේ විහාර මාවතේ විලත්ගමුව පාර කුඩා තෙමහල් බොක්ස්ටයිප් නිවසක් පර්චස් දහතුනක ඉඩමකින් වෙන්වු. නීත්‍යානුකූල ඔප්පුව, වරිපනම්, ජල විදුලිය.
පර්චස් එකක් පාරට මුහුණලා එක්මහලක් වායු සමනය කර ඇති, ලක්ෂ 75 ක වෙනත් නිවස නිවාස වලට සම්බන්ධ වී නොමැත. තනි නිවස වර්ග අඩි 15 x 15 කාමර, කුඩා පෑන්ට්‍රිය, යාබද නානකාමර වැසිකිලි පහසුකම්.
ගංවතුරට අවදානම් නොමැත.
ගාමිණී විජේරත්න 435 D 6 Vilathgamuwa Road, Malabe
Small house for sale - one perch
A small three-storey box type house on Vilathgamuwa Road, Vihara Mawatha, Malabe, separated from a thirteen perch land. Legal deed, valuation, water and electricity.
One perch facing the road, one storey air-conditioned, not connected to other houses worth 75 lakhs. Single house 15 x 15 sq ft rooms, small pantry, attached bathroom and toilet facilities.
No risk of flooding.
Gamini Wijeratne