මහරගම පර්චස් 15ක ඉඩම සමඟ නිවසක් විකිණීමට ඇත
🟢 ලිපිනය - 20 Meters To පිළියන්දල පාර, මහරගම.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 15
🟢 නිදන කාමර - 03
🟢 නාන කාමර - 01
🟢 යාබදව ඇනෙක්ස් එකක් ඇත
🟢 සාලය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 1500
🟢 නළ ජලය, විදුලිය සහ දුරකථන පහසුකම් සහිතයි
🟢 මහරගමට - 1km
🟢 341 බස් මාර්ගය පේන දුරින් - 20m
🟢 කාගිල්ස් ෆුඩ් සිටි - 50m
🟢 ඇරවුවල හන්දියට - 300m
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල පර්චසයක් සඳහා මිලියන 2.8 (සාකච්ඡා කළ හැකිය)
🟢 නිරවුල් ඔප්පු
-------------------------------------------------------------
🏡 House for sale with 15 perches of land in Maharagama
🟢 Address - 20 M To Piliyandala Road, Maharagama.
🟢 Land size - 15 perches
🟢 Bedrooms - 03
🟢 Bathrooms - 01
🟢 With an annex
🟢 Living room
🟢 Kitchen
🟢 Sq ft - 1500
🟢 With piped water, electricity and telephone facilities
🟢 Cargills Food City - 50m
🟢 To Aravwala Junction - 300m
🟢 Free and peaceful environment
🟢 Price 2.8 million per perch (negotiable)
🟢 Clear Deeds
Please Call For Seen on appointment
More information and Price
Infinity Properties
GENUINE BUYERS ONLY
* NO BROKERS *
## House Project ##