මේ බබාලා ඉන්නේ නුගේගොඩ...ඔක්කොම 5 දෙනෙක් ඉන්නවා ....හොදට කෑම කනවා... දැන් ඉන්නේ කෙල්ලෝ දෙන්නෙක් විතරයි Litter boxe train කරලා තියෙන්නේ...ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් අද ගන්න පුලුවන්..
Messenger එකට msg එකක් දාන්න..
Or call-