වයස අවුරුදු දෙකහමාරක් තුනක් පමණ වන අහිංසක පුස් පැටියෙක්, කව්රු හරි අතරමන් කරලා අපේ වත්තට ඇවිත්, ඒත් අපේ ලොකු පුසෝ පහක් ඉන්නවා, එයාලා මෙයාට කරදර කරනවා, පුසෝ පහක් ඉන්න නිසා මටත් හදන්න අමාරුයි, කාට හරි මෙයාව ආදරෙන් හදන්න පුළුවන් නම් ලොකු පිනක්, නුගේගොඩ ආවටනම් ගෙනත් දෙන්න පුළුවන්