මරදාන දුම්රිය පොළ අසල පිහිටි අපගේ ප්‍රධාන පෙලේ ආයතනයක් සදහා ලිපිකරු / ලිපිකාරිනියන් අවශ්‍යයි
-වයස 35 අඩු
-A /L සමත් ( වාණිජ අංශයෙන් විශේෂයි)
-සාමාන්‍ය පරිගණක දැනුම
-වැටුප 25,000/- දක්වා (වැටුප වැඩි වේ)
-පුහුණුව ලබාදේ
සක්යා (පුද්) සමාගම මරදාන කොළඹ 10
සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රයක් Whats App කරන්න ( 0777775224)