දිවයින පුරා බෙදාහැරීමේ සමාගමක පාදුක්ක ශාඛාවේ ලිපිකරු තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම්
•ගැහැණු හෝ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කලහැක
• පාදුක්ක අවට අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ.
• වයස අවු 18 - 35 අතර
ඔබගේ CV පත මෙම අංකය වෙත යොමු කරන්න .0702140605