දිවයින පුරා බෙදාහැරීමේ සමාගමක කඩුවෙල ශාඛාවේ ලිපිකරු තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම්
•ගැහැණු හෝ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කලහැක
• කඩුවෙල අවට අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ.
• වයස අවු 18 - 35 අතර
0761413442 / 0761413454
මෙම WhatsApp අංක වෙත ඔබගේ cv එක යොමු කරන්න .