🌟 ගිණුම් ලිපිකාරිනියන් ඇබෑර්තු – හොරණ පරිගණක අලෙවි ආයතනයක් සදහා 🌟
හොරණේ පිහිටි විශ්වාසනීය පරිගණක අලෙවි ආයතනයක් සතුව
ගිණුම් වැඩට කැමැත්ත සහ දැනුම ඇති ගිණුම් ලිපිකාරිනියන් සඳහා අවසර ඇත.
📌 අවශ්‍ය සුදුසුකම්
• ගිණුම් පිළිබඳ මූලික දැනුම
• උසස් පෙළ වාණිජ විශය හදාරා ඇතින නම් ප්‍රමාණවත්
• වගකීම් සහිතව වැඩ කිරීමට හැකියාව
🕘 වැඩ කරන කාලය
• උදේ 9.00 – සවස 5.00
📅 දින ගණන
• සතියේ දින 5 + සෙනසුරාදා වැඩ කරන දින වේ
• ඉරිදා – නිවාඩු
📢 ඔබගේ අයදුම් පත අපට එවන්න
Whatsapp number 📩 076 9664065/ 074 3522625