DINISURU JOBS SUPLIER COMPANY
♦️♦️♦️ කැලණිය පිහිටි අප නව ශාඛාව සදහා චතුර කථිකත්වයක් ඇති සුහදශීලී කාර්ය මණ්ඩලයක් කඩිනමින් බදවා ගැනේ
# සුදුසුකම් :
💫 වයස අවුරුදු 19- 24 ගැහැණු
💫 අ.පො.ස (උ.පෙල) දක්වා හදාරා තිබීම
💫 අවිවාහක
💫දක්ෂ ක්රියාශීලි විය යුතුය
💫මාසික වැටුප් 25000/= 45000/=
💫 සේවා කාලය 8.30 - 4.30
💫 සතියක පමණ පුහුණු කාලයක් ගම්පහ ශාඛාවේ දී ලබා දේ
💫 පුහුණු කාලයක තුළදී ප්රවාහනය සඳහා වියදම් මුදල් ගෙවීම් කරයි
💢විශේෂ යි:-
👉 සිංහල/ දමිළ භාෂා දෙකම කතා කල හැකි අය විශේෂයි
👉අමතර පංති යන අයවලුන් බදවා නොගැනේ.
( කඩවත/කිරිබත්ගොඩ/සපුගස්කන්ද/රාගම/කැලණිය අවට ප්රදේශ වලින් විශේෂයි)
බදවාගැනීම් සතියේ දිනවල පෙ.ව.9.00-4.00 අතර ගම්පහ කාර්යාලයේදී
ශාඛා කළමනාකරු :-
📞076 23 37 237
📞076 021 20 63