අප ආයතනයෙහි ශාඛා ජාලය පුළුල් කිරීම සදහා යක්කල ශාඛාවට නව ලිපිකාරිනියන් බදවාගැනේ.
# සුදුසුකම් :
💫 වයස අවුරුදු 19- 25
💫 අ.පො.ස (සා.පෙල)හදාරා තිබීම
💫 අවිවාහක
දක්ෂ ක්‍රියාශීලි චතුර කථිකත්වයෙන් හෙබි අයලුවන් බදවාගැනීම්,
💫 මාසික වැටුප් 25000/= 40000/=
💫 සේවා කාලය 8.30 - 4.30
💫 පුහුණුව අවශ්‍ය නැත.
දමිල භාශාව කතා කල හැකි අයවලුන් විශේෂයි.
අමතර පංති යන අයවලුන් බදවා නොගැනේ.
( කඩවත/නිට්ටඹුව/කිරිදිවැල/යක්කල/වැලිවේරිය අවටින් විශේෂයි)
බදවාගැනීම් සතියේ දිනවල 9.00-4.00
අදම අමතන්න - 74500949
61698455