දොරක් සමග ජනෙල් 03 ක් දොරෙ ලොක්
සහ ජනෙල් වල ලොක් සමග යකඩ ග්රිල්
සමග දොරෙ උස අඩි6අගල්6 ලී වරගය
කොස් එක් ජනෙලයක උස 04 අගල57 දොරෙ පිත්තල සරනෙරු 04 සහ ජනෙල්වල සරනෙරු 02 බැගින් සවිකොට ඇත