සැපයුම්කරුවන්ගෙන් තේ කොළ එකතු කිරීම සඳහා කුමුදු තේ කර්මාන්ත ශාලාව (ඉත්තපාන, මතුගම) සඳහා රියදුරෙකු අවශ්‍ය වේ.
රාජකාරි ආරම්භය: ප.ව. 2.00
රියදුරු බලපත්‍රය: සැහැල්ලු වාහන සහ/හෝ ත්‍රීරෝද රථ
පළපුරුද්ද: අවම වශයෙන් වසර 03ක්
ආසන්න ප්‍රදේශවල පදිංචි අයට වැඩි වාසියක්
ආකර්ෂණීය වැටුප් පැකේජයක් කොමිස් ක්‍රමයක් සමඟ ලබා දේ
විමසීම්: 0763469293